This Flexi Work Arrangement Policy outlines the principles and framework for implementing flexible working options such as remote work, flexible hours, and flexi location. It is designed to promote employee well-being, enhance work-life balance, and improve overall productivity while ensuring alignment with organizational goals..
Both management and employees share the responsibility for making flexible work successful. Managers are expected to assess requests fairly, ensure team collaboration, and maintain service delivery. Employees are responsible for maintaining performance standards, being accessible during agreed hours, and communicating effectively. This policy aims to support a culture of trust, accountability, and mutual respect. For requests for flexible work arrangements, please click on the link below.
Click here to access the online Flexible Work Arrangements Request Form
Giving and receiving business gifts, as well as hosting and accepting business entertainment may build goodwill and is a part of sustaining successful business relationships with third parties. However, gifts can also create a perception of conflict of interest which may undermine the integrity of our business relationships and could be subject to potential abuse.
MAS employees are expected to uphold transparency, integrity, follow appropriate protocol and use good judgment when exchanging gifts and engaging in business entertainment. The purpose of the policy is to set the standard guidelines and responsible practices for exchanging gifts and engaging in business entertainment activities with third parties, including but not limited to customers, suppliers, business partners and government authorities. It is crucial that we record the details of gift exchanges and business entertainment activities with third parties to ensure alignment with our values.
Click here to access the online Gift Registry
අවංකභාවය සහ අව්‍යාජත්වය පිළිබඳ MAS වටිනාකම සහ එහි චර්යාධර්ම පද්ධතිය ආරක්ෂා කිරීමේදී, MAS විසින් ‘මත ගැටුම්’ පිළිබඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. MAS වැනි විශාල ප්‍රමාණ සමාගමක, අපේ පුද්ගලික අවශ්‍යතාවන්ට එරෙහිව විවිධ ගැටුම් ඇති විය හැකිය. එවැනි සියලු තත්ත්වයන් සැබෑ ගැටුම් වලට තුඩු නොදෙන නමුත් නොතකා සිටිය හැකි නොවේ. කෙසේ වෙතත්, MAS හි පාර්ශවකරුවන් සමඟ විශ්වසනීයත්වය සහ අවංකභාවය තහවුරු කිරීම සඳහා එවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමේදී විනිවිදභාවයක් අවශ්‍ය වේ.
MAS හි දී, මත ගැටුම් කළමනාකරණය කිරීමේදී ‘අනාවරණය කිරීම, අනුමත කිරීම සහ ක්‍රියාත්මක වීම’ පිළිබඳ රීති තුනක ප්‍රවේශයක් අපි අනුගමනය කරන්නෙමු. වාර්ෂිකව සම්මත අනාවරණය කිරීමේ ආකෘති පත්‍රය හරහා හෙළිදරව් කිරීමේ රීතියට මගින් MAS සේවකයෙකු ලෙස ඔබට ආරක්ෂාවක් ලැබෙන අතර, සදාචාරාත්මක ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට MAS හට එය පහසුවක් වේ.
ඔබේ වෘත්තීමය තීරණ හෝ ක්‍රියාවන් වෙත අනවශ්‍ය ලෙස බලපානු ඇතැයි හෝ පුද්ගලික ප්රතිලාභ කෙරෙහි අනවශ්‍ය ලෙස බලපෑම් කරනු ඇතැයි ඔබට හැඟේ නම් පමණක් අනාවරණය කිරීම අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න. පුද්ගලික ප්රතිලාභයන් ලෙස මූල්‍යමය වාසි සඳහා පමණක් නොව වෘත්තීය දියුණුව සඳහා ඇති ආශාව හෝ පවුලේ අය සහ මිතුරන් වෙනුවෙන් උපකාර කිරීමට ඇති අභිප්‍රාය වැනි අරමුණු ද අයත් වේ.
*වැඩි විස්තර සඳහා කරුණාකර MAS චර්යාධර්ම සංග්‍රහයේ ‘තිරසර සබඳතා’ සහ ‘HRC05 - මත ගැටුම් ප්‍රතිපත්තිය’ යන පරිච්ඡේදය බලන්න. නැතහොත් ඔබේ
SBU / ආංශික කේත නිලධාරියා (කෝඩ් ඔෆිසර්) සමඟ සම්බන්ධ වන්න.
Click here to download or access the online Standard Disclosure Form